Category «වර්ගීකරණය නොකළ»

සෞඛ්‍ය සේවක වර්ජනය : රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ වට්ටෝරු සඳහා රාජ්‍ය ඔසුසල් වලින් නොමිලේ බෙහෙත්

සෞඛ්‍ය සේවක වර්ජනය : රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ වට්ටෝරු සඳහා රාජ්‍ය ඔසුසල් වලින් නොමිලේ බෙහෙත් ********************************************* සෞඛ්‍ය සේවක වර්ජනය : රජයේ රෝහල්වලින් නිකුත් කරන ඖෂධ වට්ටෝරු සඳහා රාජ්‍ය ඔසුසල් වලින් නොමිලේ බෙහෙත් (11.02.2022 – 12:51 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය සේවක වර්ජනය හේතුවෙන් රෝහල්වලින් නිකුත් කරන ඖෂධ සඳහා රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ බෙහෙත් නිකුත් කිරීමට …

පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ‘අබ්බා’ ජීවිතක්ෂයට

පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ‘අබ්බා’ ජීවිතක්ෂයට ********************************************* පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ‘අබ්බා’ ජීවිතක්ෂයට (11.02.2022 – 07:00 +0530 – hirunews.lk/sinhala) විදේශගත ව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුර සළිඳු’ගේ ගෝලයෙකු වූ ‘දුලාන් සමීර සම්පත්’ හෙවත් ‘අබ්බා’ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක …

කොරෝනාවේ ආයු කාලය හෙළිවෙයි

කොරෝනාවේ ආයු කාලය හෙළිවෙයි ********************************************* කොරෝනාවේ ආයු කාලය හෙළිවෙයි (10.02.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5 ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කොවිඩ් වෛරසයේ නොයෙක් ප්‍රභේද ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ, ඒ ඒ වෛරසවල බලපෑම පිළිබඳ විවිධ මට්ටමෙන් …

වර්ජනය වහාම නවත්වන්න : අධිකරණයෙන් නියෝගයක්

වර්ජනය වහාම නවත්වන්න : අධිකරණයෙන් නියෝගයක් ********************************************* වර්ජනය වහාම නවත්වන්න : අධිකරණයෙන් නියෝගයක් (10.02.2022 – 18:13 +0530 – hirunews.lk/sinhala) දැනට ක්‍රියාත්මක වර්ජන ක්‍රියාමාර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රියට සහ එම සංගමයට කොළඹ දිසා අධිකරණය අද (10) වාරණ නියෝගයක් නිකුත් කළා. නීතිපතිවරයා කළ පැමිණිල්ලක් විභාගයට ගත් කොළඹ දිසා …

මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා

මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා ********************************************* මහ කන්නයේ අස්වැන්න අඩු වී ඇතැ යි ගොවීන්ගෙන් චෝදනා (10.02.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala) කාබනික පොහොර යොදා සිදු කළ මෙවර මහ කන්නයේ අස්වැන්න සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇතැ යි බොහෝ ප්‍රදේශවල ගොවීන් පවසනවා. ඇතැම් ප්‍රදේශවල ගොවීන් පෙන්වා දෙන්නේ, රජයෙන් ප්‍රමාණවත් තරම් කාබනික පොහොර …

2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි

2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි ********************************************* 2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ඇරඹෙයි (10.02.2022 – 11:46 +0530 – hirunews.lk/sinhala) විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය 2021 දෙසැම්බර් 29 වැනි දා නිකුත් කළ උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2020 – 2022 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ලියාපදිංචිය ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා …

අදත් (10) විදුලි කප්පාදුවක් නැහැ

අදත් (10) විදුලි කප්පාදුවක් නැහැ ********************************************* අදත් (10) විදුලි කප්පාදුවක් නැහැ (10.02.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala) අද (10) දිනයේ දී දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදු නො කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍යංශය ප්‍රකාශ කළා. එහි ලේකම් වසන්තා පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, විදුලිය ලබා දීම සඳහා අද (10) දිනට අවශ්‍ය ඉන්ධන ලංකා …

මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 8000 ඉක්මවයි

මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 8000 ඉක්මවයි ********************************************* මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව 8000 ඉක්මවයි (09.02.2022 – 08:03 +0530 – hirunews.lk/sinhala) මෙරට දෛනික කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව යළි 8,000 සීමාව ඉක්මවා තිබෙනවා. මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (08) කෝටි 40 සීමාව ඉක්මවා ගියා. තවත් කොරෝනා ආසාදිතයන් 1253 ක් ඊයේ (08) වාර්තා වීමත් සමග …

බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් !

බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් ! ********************************************* බොරැල්ල දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් ! (09.02.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම දේවස්ථානයේ සේවක ‘ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන්’ නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. මෙම සිද්ධියට අදාළව …

මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට

මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට ********************************************* මාලඹේ ස්ලිට් යළි මහපොළ යටතට (09.02.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) මාලඹේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් (SLIIT) මහපොළ භාරකාර අරමුදල යටතට නැවත පවරා ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ද පෙරේදා (07) …