Category «වර්ගීකරණය නොකළ»

ඉන්ධන නොලැබුනොත් අදත් (19) විදුලිය කැපෙන ලකුණු

ඉන්ධන නොලැබුනොත් අදත් (19) විදුලිය කැපෙන ලකුණු ********************************************* ඉන්ධන නොලැබුනොත් අදත් (19) විදුලිය කැපෙන ලකුණු (19.02.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala) බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නියමිත පරිදි නොලැබුනහොත් අද (19) දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. සෙනසුරාදා දිනයක් වන අද (19), විදුලිය ඉල්ලුම අවම මට්ටමක පැවතුනද, දැනට පවතින …

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක්

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක් ********************************************* විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක් (18.02.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala) විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍යතාවය අනුව බූස්ටර් එන්නතෙන් පසු සිවුවැනි (4) කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. විවිධ රටවල පවතින නීතිරීති අනුව …

පොලිස් නිලධාරියා ඝාතනයේ තවත් තොරතුරු එළියට

පොලිස් නිලධාරියා ඝාතනයේ තවත් තොරතුරු එළියට ********************************************* පොලිස් නිලධාරියා ඝාතනයේ තවත් තොරතුරු එළියට (18.02.2022 – 16:57 +0530 – hirunews.lk/sinhala) තංගල්ල විතාරන්දෙණිය ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය පිළිබඳ තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඊයේ (17) රාත්‍රී මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසහට අනුයුක්තව සේවය කළ 34 හැවිරිදි කොස්තාපල්වරයෙක්. ඔහු සේවය කරමින් සිට තිබුණේ …

නව ආගමික ස්ථාන ලියාපදිංචිය කෙරෙහි තවදුරටත් කතිකාවතක් අවශ්‍යයි – ජනපති බෞද්ධ උපදේශක සභාව

නව ආගමික ස්ථාන ලියාපදිංචිය කෙරෙහි තවදුරටත් කතිකාවතක් අවශ්‍යයි – ජනපති බෞද්ධ උපදේශක සභාව ********************************************* නව ආගමික ස්ථාන ලියාපදිංචිය කෙරෙහි තවදුරටත් කතිකාවතක් අවශ්‍යයි – ජනපති බෞද්ධ උපදේශක සභාව (18.02.2022 – 20:35 +0530 – hirunews.lk/sinhala) නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දෙනවා. …

ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක්

ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක් ********************************************* ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස ගම්මන්පිලගෙන් ලිඛිත ඉල්ලීමක් (18.02.2022 – 10:45 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගෙන් අද (18) දිනයේ ලිඛිත ඉල්ලීමක් සිදුකළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා. ඔහු …

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස්

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් ********************************************* හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් (18.02.2022 – 11:08 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජකාරිය පැහැර හැරීම සහ මිනී මැරීමට අදාළ සියලු අධි චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් …

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණ කළ රසායනික යොදා පළතුරු ඉදවීම ගැන කමිටුවක්

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණ කළ රසායනික යොදා පළතුරු ඉදවීම ගැන කමිටුවක් ********************************************* ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණ කළ රසායනික යොදා පළතුරු ඉදවීම ගැන කමිටුවක් (18.02.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala) රසායනික ද්‍රව්‍ය භාවිත කර පළතුරු ඉදවීම සම්බන්ධයෙන් තොරතුරු සොයා වාර්තා කිරීමට කමිටුවක් පත් කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඔවුන්ගේ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පිළිබඳ උපදේශක …

ඩීසල් හිඟය හෙටින් (18) පසු මඟ හැරෙන ලකුණු – සංස්ථාව ඉතිහාසගත මිලක් ඉල්ලයි

ඩීසල් හිඟය හෙටින් (18) පසු මඟ හැරෙන ලකුණු – සංස්ථාව ඉතිහාසගත මිලක් ඉල්ලයි ********************************************* ඩීසල් හිඟය හෙටින් (18) පසු මඟ හැරෙන ලකුණු – සංස්ථාව ඉතිහාසගත මිලක් ඉල්ලයි (17.02.2022 – 21:44 +0530 – hirunews.lk/sinhala) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇති ඉන්ධන මිල සංශෝධනය ලබාදුනහොත් එය ඉතිහාසගත මිලක් වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. …

හෙද ඉල්ලීම් ලබාදීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

හෙද ඉල්ලීම් ලබාදීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ********************************************* හෙද ඉල්ලීම් ලබාදීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් (17.02.2022 – 15:25 +0530 – hirunews.lk/sinhala) වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයන අතර රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී …

අහසට වෙඩි තබා ‘හොරණ නීලක’ සිය දරුවා පැහැර ගනියි

අහසට වෙඩි තබා ‘හොරණ නීලක’ සිය දරුවා පැහැර ගනියි ********************************************* අහසට වෙඩි තබා ‘හොරණ නීලක’ සිය දරුවා පැහැර ගනියි (17.02.2022 – 12:50 +0530 – hirunews.lk/sinhala) හොරණ – කඳන ප්‍රදේශයේ කාන්තාවක් භාරයේ සිටි 7 හැවිරිදි දරුවෙකු අහසට වෙඩි තබා පැහැරගෙන ගොස් තිබෙනවා. මිනී මැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ‘හොරණ නීලක’ නැමැත්තා මෙලෙස පැහැරගෙන ඇත්තේ, සිය නැන්දම්මා …