Category «වර්ගීකරණය නොකළ»

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල ඉහළට

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල ඉහළට ********************************************* අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල ඉහළට (15.03.2022 – 19:01 +0530 – hirunews.lk/sinhala) අත්‍යවශ්‍ය ⁣ඖෂධ වර්ග 60 ක ඉහළ දැමූ නව මිල ගණන් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. [එම බෙහෙත් වර්ග 60 නවතම මිල] ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දැමීම පිළිබඳව වන මිල සංශෝධන …

ඩොලරයේ විකුණුම් මිල 275 ට නගියි

ඩොලරයේ විකුණුම් මිල 275 ට නගියි ********************************************* ඩොලරයේ විකුණුම් මිල 275 ට නගියි (15.03.2022 – 12:22 +0530 – hirunews.lk/sinhala) බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් අද දිනයේ දී (15) අමරිකානු ඩොලරය ඉතා ඉහළ අගයකට අලෙවි කළා. ඒ අනුව අද (15) දිනයේ දී ඩොලරයේ අගය දැක්වුණේ රුපියල් 275 ක් ලෙසයි. යුක්‍රේන – රුසියානු යුද අර්බුදය සේම රට තුළ …

ඉන්ධන නෞකාවක් අද (15) දිවයිනට

ඉන්ධන නෞකාවක් අද (15) දිවයිනට ********************************************* ඉන්ධන නෞකාවක් අද (15) දිවයිනට (15.03.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala) පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් අඩංගු නෞකාවක් අද (15) මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය සදහන් කළේ, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000 ක් අඩංගු නෞකාවක් ද මේ වන …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට? ********************************************* ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලංකාවට? (15.03.2022 – 07:12 +0530 – hirunews.lk/sinhala) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය එකඟ වී තිබෙනවා. මෙරට ආර්ථිකය මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සොයා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නුදුරු දිනකදී අමරිකාවේ – වොෂින්ටන් ඩී.සී. වෙත යෑමට නියමිත බවයි පසුගියදා මුදල් අමාත්‍යාංශය නිවේදනය …

2022-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

2022-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ ********************************************* 2022-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ (15.03.2022 – cabinetoffice.gov.lk) 2022-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව) http://www.cabinetoffice.gov.lk ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ රුසියානු සමූහාණ්ඩුවේ …

දෙපා අහිමි ඔහු ගෙන් දෙපා අහිමි ඇයට රෝද පුටුවක්

දෙපා අහිමි ඔහු ගෙන් දෙපා අහිමි ඇයට රෝද පුටුවක් ********************************************* දෙපා අහිමි ඔහු ගෙන් දෙපා අහිමි ඇයට රෝද පුටුවක් (14.03.2022 – 17:17 +0530 – sinhala.adaderana.lk) බරපතළ රිය අනතුරකට ලක් ව දණහිසින් පහළ දෙපා අහිමි ව සිටින 29 හැවිරිදි එච් .එම්. නයෝමි සමන්මලී ගැන මීට පෙර අප වාර්තා කළේය. ඇය එක් දරු මවකි. දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ …

අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළට (රු. 20)

අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළට (රු. 20) ********************************************* අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළට (රු. 20) (14.03.2022 – 16:31 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන අර්බුදය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කෙරුණා. ඒ අනුව එම තීරණය ක්‍රියාත්මක කරමින් ඔවුන් විසින් නව බස් ගාස්තුව ඉදිරිපත් කරමින් නිවේදනයක් ද මුදා හැර …

පෞද්ගලික බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 265 යි

පෞද්ගලික බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 265 යි ********************************************* පෞද්ගලික බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 265 යි (14.03.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala) අද (14) දිනය වන විට මෙරට පෞද්ගලික බැංකු ගණනාවක් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 265.00 සීමාවේ තබා තිබෙනවා. එම බැංකු වල ඇමරිකානු ඩොලර්යේ ගැනුම් මිල සඳහන් වී ඇත්තේ රුපියල් 255.00 …

අද (14) සිට පාසල් සාමාන්‍ය පරිදි

අද (14) සිට පාසල් සාමාන්‍ය පරිදි ********************************************* අද (14) සිට පාසල් සාමාන්‍ය පරිදි (14.03.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala) දිවයිනේ සියලු පාසල්වල සිසුන් අද (14) සිට සාමාන්‍ය පරිදි පාසල් වෙත කැදවා තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා පසුගිය දා චක්‍රලේඛයක් නිකුත් කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කෙරුණා. කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් පවත්වාගෙන …

දේශපාලන හයිය අරගෙන වැව් රක්ෂිතයේ හෝටල් හදන ඥානක්කා

දේශපාලන හයිය අරගෙන වැව් රක්ෂිතයේ හෝටල් හදන ඥානක්කා ********************************************* දේශපාලන හයිය අරගෙන වැව් රක්ෂිතයේ හෝටල් හදන ඥානක්කා (13.03.2022 – 16:19 +0530 – lankadeepa.lk) ප්‍රබල දේශපාලන බලධරයන්ගේ අතින් එසවූ දෝලාවල නැගගත් දේවාලවල කපු නෝනලාට අසීමිත දේශපාලන බලය ලැබෙන විට නීතිය නිහඬ කළ හැකිද? මෙම දේශපාලන ක්‍රියාදාම රාමුවට මුවා වී මුදල් හා දේපොළ හම්බ කිරීමද මීට සමාන්තරව …