Category «වර්ගීකරණය නොකළ»

ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න

ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න ********************************************* ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න (04.05.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala) ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් පවතින්නේ නම්, ඒ සදහා සහයවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 1999 සුවසැරිය දුරකථන අංකය අමතා එහි දෙවන (2) අංකය තෝරා ගැනීමෙන් මෙම පහසුකම …

අධිකරණ නියෝගයට අනුව බස් සහ ලොරි ඉවත්කර ගැනේ

අධිකරණ නියෝගයට අනුව බස් සහ ලොරි ඉවත්කර ගැනේ ********************************************* අධිකරණ නියෝගයට අනුව බස් සහ ලොරි ඉවත්කර ගැනේ (04.05.2022 – 18:26 +0530 – hirunews.lk/sinhala) ජනතාවට අවහිර වන පරිදි අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති රථ වාහන හා සියලු දේපල ඉවත් කර ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝග අනුව විරෝධතාකරුවන් එම ස්ථානයෙන් සවි කළ අට්ටාලය ඉවත් කර …

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක්

පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක් ********************************************* පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක් (04.05.2022 – 06:53 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුවට පිවිසීමට ඇති පොල්දූව මන්සන්ධිය අසලින් මාර්ගය හරස් කර යකඩ වැටක් ගසා ඇති බව වාර්තා වනවා. ඊට අදාළ ඡායාරූප ගණනාවක් ම මේ වන විට සමාජ මාධ්‍යය තුළ සැරිසරන …

පොහොට්ටුව සමග සාකච්චා කලේ ‘දුගඳ නිසා නහය වසාගෙන..’

පොහොට්ටුව සමග සාකච්චා කලේ ‘දුගඳ නිසා නහය වසාගෙන..’ ********************************************* පොහොට්ටුව සමග සාකච්චා කලේ ‘දුගඳ නිසා නහය වසාගෙන..’ (04.05.2022 – 03:22 +0530 – lankacnews.com) සමහර දුගඳ හැමීම හමුවේ නාසය වසාගෙන හෝ පුද්ගල රුචි අරුචිකම් නොසලකා හෝ දෙකෝටි විසිලක්ෂයක මෙරට ජනතාවගේ ජීවිත අවිනිශ්චිතතාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන ජාතික වැඩපිළිවෙළට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු …

විශ්වාසභංගයේ ඍජු පරිවර්තනය

විශ්වාසභංගයේ ඍජු පරිවර්තනය ********************************************* විශ්වාසභංගයේ ඍජු පරිවර්තනය (03.05.2022 – 19:22 +0530 – hirunews.lk/sinhala) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජයට එරෙහිව විශ්වාසභංග දෙකක් (2) අද (03) දිනයේ කථානායකවරයාට භාරදීම කථානායකවරයාට භාරදෙනු ලැබුවා. එම විශ්වාසභංගයේ ඍජු පරිවර්තන : පාර්ලිමේන්තු මහ ලේකම්,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංගය.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී …

කොටුව ජනාධිපති මන්දිරයට ශ්‍රමණවේශධාරීන් කඩාපනී

කොටුව ජනාධිපති මන්දිරයට ශ්‍රමණවේශධාරීන් කඩාපනී ********************************************* කොටුව ජනාධිපති මන්දිරයට ශ්‍රමණවේශධාරීන් කඩාපනී (03.05.2022 – 15:34 +0530 – hirunews.lk/sinhala) = කොටුව ජනාධිපති මන්දිරයට මහා සංඝරත්නයෙන් පුදුම කිරීමක් = කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය ඉදිරිපිටට මීට ටික වෙලාවකට පෙර විරෝධතාවේ යෙදෙන භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් ඇතුළු අරගල භූමියේ සිටින කණ්ඩායමක් ඇතුළු වී තිබෙනවා. මේ පිරිස කොළඹ කොටුව ඕලන්ද රෝහල …

දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරවුව

දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරවුව ********************************************* දූෂණ වංචා ලිපිගොනු පිළිබඳ ජවිපේ විශේෂ හෙළිදරවුව (03.05.2022 – 10:52 +0530 – hirunews.lk/sinhala) රටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රදේශීය සභා මන්ත්‍රී දක්වා සිදු කළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් ‘ෆයිල්’ විශාල ප්‍රමාණයක් අද (මැයි 3) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කිරීමට …

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (03) සමඟි ජන බලවේගය හමුවෙයි

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (03) සමඟි ජන බලවේගය හමුවෙයි ********************************************* ස්වාධීන මන්ත්‍රීවරුන් අද (03) සමඟි ජන බලවේගය හමුවෙයි (03.05.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala) ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව පිළිබද සාකච්ඡා කිරීම සදහා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හා සමගි ජන බලවේගය අතර හමුවක් අද (03) පෙරවරුවේ කොළඹ දී පැවැත්වීමට නියමිතයි. මේ අතර, ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සදහා …

අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි

අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි ********************************************* අරලියගහ මැදුරේ පිරිත් විකාශය නවතියි (02.05.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala) මෙරට ක්‍රියාත්මක ජනතා විරෝධතාවන්ට සහාය පළ කරමින් ඇමරිකාව ඇතුලු විදෙස් රටවල් කිහිපයක ද විරෝධතා පවත්වා තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ සියලුම ප්‍රාන්තවල උසස් අධ්‍යාපනය හදාරණ සිසුන් ඇතුලු පිරිස් ඊයේ (01) දියත් කළ විරෝධතාවක් අතරතුර ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාවයේ …

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ

ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ ********************************************* ස්වාධීන මන්ත්‍රීවරුන් අද (02) යළිත් ජනපති හමුවේ (02.05.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala) වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ස්වාධීන කණ්ඩායම් අතර තවත් හමුවක් අද (02) පැවැත්වීමට නියමිතයි. මෙම හමුවට පොදුජන පෙරමුණේ නියෝජිතයන් ද එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම …