Category «වර්ගීකරණය නොකළ»

සරසවි සිසුවිය ඝාතනය කළ පෙම්වතා ගඟට පනින්න යද්දී පොලිසිය අල්ලයි

සරසවි සිසුවිය ඝාතනය කළ පෙම්වතා ගඟට පනින්න යද්දී පොලිසිය අල්ලයි සරසවි සිසුවිය ඝාතනය කළ පෙම්වතා ගඟට පනින්න යද්දී පොලිසිය අල්ලයි (17.01.2023 – 19:13 +0530 – hirunews.lk/sinhala) කොළඹ තුරග තරග පිටියේදී පිහි ඇනුමක් සිදුකර කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කළ ඇගේ පෙම්වතා බව කියන තරුණයා වැල්ලම්පිටිය පොලිසිය මගින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරුද කොළඹ …

අද (17) මැදියම් රැයේ සිට අපොස උසස් පෙළ ටියුෂන්, දේශන, වැඩමුළු තහනම්

අද (17) මැදියම් රැයේ සිට අපොස උසස් පෙළ ටියුෂන්, දේශන, වැඩමුළු තහනම් අද (17) මැදියම් රැයේ සිට අපොස උසස් පෙළ ටියුෂන්, දේශන, වැඩමුළු තහනම් (17.01.2023 – 07:48 +0530 – hirunews.lk/sinhala) ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත පසුගිය වසරට අදාළ අපොස උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් තහනම් …

ජනපති රනිල් වික්‍රමසිංහට ජානිපෙ නායක විමල් වීරවංශගෙන් 13 වැනි සංශෝධනය ගැන දීර්ඝ ලිපියක් !

ජනපති රනිල් වික්‍රමසිංහට ජානිපෙ නායක විමල් වීරවංශගෙන් 13 වැනි සංශෝධනය ගැන දීර්ඝ ලිපියක් ! ජනපති රනිල් වික්‍රමසිංහට ජානිපෙ නායක විමල් වීරවංශගෙන් 13 වැනි සංශෝධනය ගැන දීර්ඝ ලිපියක් ! (16.01.2023 – facebook.com/WimalWeerawansa.sl) ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් උතුරේ ජනතාව රැවටීම සඳහා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්වාදි න්‍යාය පත්‍රයකට ගොදුරු කිරීමේ අනතුර පිළිබඳව…ජනපති …

චිත්‍ර ඇඳීමට ඇදුම් මෝස්තර නිර්මාණයට සහජ දක්ෂතාවක් දක්වන, දෛවයට අභියෝග කරන ‘විශ්මි’

චිත්‍ර ඇඳීමට ඇදුම් මෝස්තර නිර්මාණයට සහජ දක්ෂතාවක් දක්වන, දෛවයට අභියෝග කරන ‘විශ්මි’ චිත්‍ර ඇඳීමට ඇදුම් මෝස්තර නිර්මාණයට සහජ දක්ෂතාවක් දක්වන, දෛවයට අභියෝග කරන ‘විශ්මි’ (16.01.2023 – 13:05 +0530 – hirunews.lk/sinhala) අභියෝග හමුවේ පලා යාම වෙනුවට ඊට සාර්ථකව මුහුණ දෙන පිරිස් අප සමාජයේ විරලයි. දෛවයේ සරදම් අභියෝග කරන පාසල් දැරියක් පිළිබඳව මේ පුවත වාර්තා වන්නේ, තංගල්ල …

සිය නිවසේ විදුලිබිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා

සිය නිවසේ විදුලිබිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා සිය නිවසේ විදුලිබිල වැඩියි කියා මනු කියවන්නාට පහර දීලා (16.01.2023 – 07:22 +0530 – hirunews.lk/sinhala) සිය නිවසේ විදුලිබිල ඉහළ ගොස් ඇති බවට පවසමින් විදුලි මනු කියවන්නාට පොලුවලින් පහරදීමේ පුවතක් පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රදේශයෙන් වාර්තා වුණා. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ මනු කියවන්නා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවයි …

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ? විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ? (14.01.2023 – 20:47 +0530 – sinhala.adaderana.lk) මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය වැඩිම වැලි ප්‍රමාණයක් සපයනු ලබන්නේ මහවැලි ගඟේ මනම්පිටිය වැලි සමාගමෙන් වන අතර ඔවුන් දිනකට වැලි ලොරි 500 ක් පමණ රටේ අවශ්‍යතාවය වෙනුවෙන් සපයනු ලබයි. මෙහි වැලි කැනීම් කටයුතු භාරව සිටි භූ …

ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක්

ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක් ලක්ෂපාන බලාගාරය විකිණීමේ සූදානමක් (15.01.2023 – 13:33 +0530 – hirunews.lk/sinhala) ලක්ෂපාන විදුලිබලාගාර සංකීර්ණය විකිණීමේ සුදානමක් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසනවා. විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මේ බව පැවසුවේ මාතලේ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින්. + රුපියල් කෝටියක් දීලත් බීමට දිය පොදක් නොලද මිනිස්සු (15.01.2023 – 13:42 …

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්

කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක් කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක් (14.01.2023 – 18:10 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා නොගත් සංචාරකයන් පැය 72 කට පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මාර්ගෝපදේශයක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය …

පාස්කු නඩු තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් – කාදිනල්තුමා

පාස්කු නඩු තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් – කාදිනල්තුමා පාස්කු නඩු තීන්දුව නීතිය හා අධිකරණ ස්වාධීනත්වයේ නව යුගයක ඇරඹුමක් – කාදිනල්තුමා (14.01.2023 – divaina.lk) • සැබෑ ඝාතකයන් සොයා ගන්නා තුරු ව්‍යායාමය දිගටම – කාදිනල්තුමා• බී වාර්තාව සැඟවීමේ උත්සාහයකුත් තිබුණා – කාදිනල්තුමා• මෛත්‍රීලාට අපරාධ නඩු දමයි කියා විශ්වාස කරනවා – ජනාධිපති නීතිඥ ශමිල් …

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පතිනියගේ මුදල් ගැරිල්ලෙන් දෙමාපියන් කබළෙන් ළිපට

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පතිනියගේ මුදල් ගැරිල්ලෙන් දෙමාපියන් කබළෙන් ළිපට අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පතිනියගේ මුදල් ගැරිල්ලෙන් දෙමාපියන් කබළෙන් ළිපට (13.01.2023 – 19:24 +0530 – hirunews.lk/sinhala) උසස් පෙළ හැදෑරීමට නවකයින් ලෙස පාසලකට දරුවෙකු ඇතුළත් වන්නේ අසීමිත බලාපොරොත්තු රැසක් හිත් තුළ තබාගෙනයි. එහෙත් ගුරු වෘත්තියට නුසුදුසු ඇත්තවුන් එම ක්ෂේත්‍රයට පත්වීම හේතුවෙන් බොහෝ පාසල්වල විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී අපට …