මහජන මුදල් කෝටි ගනනක් විනාශ කළ මධ්‍යම අධිවේගී මාර්ගය
(16.06.2019 – 21:40 +0530 – hirunews.lk/sinhala) මෙරට මාර්ග පද්ධතියේ යෝධ පිම්මක් වන්නට තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය තවමත් මෙරට ජනතාවට හීනයක්ව තිබෙනවා. ඒ මෙරට දේශපාලඥයින් තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවකින් ගසා කෑමට දක්වන කෑදරකම නිසාවෙන්. විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවට අනුව තවමත් එකදු අදියරක් හෝ වැඩ නිමවා නොමැති මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මාසය වන විට පමණක් …