කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්
(03.09.2019 – 23:31 +0530 – sinhala.adaderana.lk) තම පාලනයක් යටතේ කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොළඹ අද (03) පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදි ඒ මහතා පැවසුවේ රාජ්‍ය ආයතන සමඟ පෞද්ගලික අංශය ඉදිරියට යා යුතු බවයි. නමුත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනය සිදු …