Monthly archives: පෙබරවාරි, 2021

හෙරොයින් කිලෝ 45 ක් සමඟ හොරණදී දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 45 ක් සමඟ හොරණදී දෙදෙනෙකු අත්අඩංගුවට ********************************************* හෙරොයින් කිලෝ 45 ක් සමඟ හොරණදී දෙදෙනෙකු අත්අඩංගුවට (25.02.2021 – 08:32 +0530 – hirunews.lk/sinhala) පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාශයේ නිලධාරීන් හොරණ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වෑන් රථයක තිබී හෙරොයින් කිලෝ 45 යි ග්‍රෑම් 376 ක් සොයාගෙන තිබෙනවා. අද (25) උදෑසන සිදුකළ මෙම වැටලීමේදී යුද හමුදා සෙබලෙකු සහ …

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කැළෑ රකින්න කඩාපනින හමුදාවක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කැළෑ රකින්න කඩාපනින හමුදාවක් ********************************************* ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කැළෑ රකින්න කඩාපනින හමුදාවක් (24.02.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදුවන වන විනාශය නතර කිරීම සදහා කඩාපනින හමුදාවක් යෙදවීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ පැවැත්වු විශේෂ රැස්වීමකදී තීරණය කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මැදිහත්වීමෙන් මෙම කඩාපනින හමුදාව නිර්මාණය …

භාතිය – සන්තුෂ් සමග ගැටුමක් හේතුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂධූර වලින් ඉවත් වෙයි

භාතිය – සන්තුෂ් සමග ගැටුමක් හේතුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂධූර වලින් ඉවත් වෙයි ********************************************* භාතිය – සන්තුෂ් සමග ගැටුමක් හේතුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න සහ ආචාර්ය රෝහණ වීරසිංහ ඔස්කා සංවිධානයේ අධ්‍යක්ෂධූර වලින් ඉවත් වෙයි (23.02.2021 – 17:09 +0530 – truenews.lk) මෙරට සංගීත ක්ෂේත්‍රයේ නියැලී සිටින ගායක ගායිකාවන්, සංගීතඥයන්, ගීත රචකයන් …

අපි මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ – බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

අපි මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ – බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ********************************************* අපි මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ – බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි (24.02.2021 – divaina.com) “ඔය කාට කාටත් වඩා ඉස්ලාම් අන්තවාදය ගැන අපි දන්නවා. අපිත් මෙය ලේසියෙන් අතහරින්නේ නැහැ. කාදිනල්තුමා, රදගුරුතුමන්ලා මේ ගැන වැඩිය කලබල විය යුතු නැහැ. මේ ප‍්‍රශ්නය …

අගමැති මහින්දගෙන් අගමැති ඉම්රාන්ට ස්තූතිය

අගමැති මහින්දගෙන් අගමැති ඉම්රාන්ට ස්තූතිය ********************************************* අගමැති මහින්දගෙන් අගමැති ඉම්රාන්ට ස්තූතිය (23.02.2021 – 21:32 +0530 – hirunews.lk/sinhala) ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සහයෝගීතාව සහ රටේ ක්‍රීඩා පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහාය වීම පිළිබඳව පාකිස්තානයට ස්තූතිවන්ත වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටිනවා. පාකිස්තාන …

මරණයට රු. මිලියන 2 යි, තුවාලයට රු. ලක්ෂ 5 යි – පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න

මරණයට රු. මිලියන 2 යි, තුවාලයට රු. ලක්ෂ 5 යි – පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න ********************************************* මරණයට රු. මිලියන 2 යි, තුවාලයට රු. ලක්ෂ 5 යි – පාස්කු වාර්තාවේ නිර්දේශ මෙන්න (23.02.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala) දණ්ඩනීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු …

ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි

ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි ********************************************* ඇළ මාර්ගයේ සිටි මත්ස්‍යයන් අපවිත්‍ර ජලය හේතුවෙන් මියයයි (23.02.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala) බොරලුගොඩ කර්මාන්තපුරයෙන් නිකුත් කෙරෙන අපජලය හොරණ කොස්ගහගොඩැල්ලේ පිහිටි මිදිගහ ඇළට මුදාහැරීම හේතුවෙන් මිරිදිය මසුන් විශාල සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. එම ගැටලුව පිළිබඳව සොයා බැලීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ට …

කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට ********************************************* කොරෝනා ආසාදිතයින් 80,000 ඉක්මවයි – මරණ සංඛ්‍යාවත් 450 දක්වා ඉහළට (23.02.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala) ඊයේ (22) ආසාදිතයින් 518 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,517 දක්වා ඉහළ ගියා. ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා …

සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී

සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී ********************************************* සුමන්දිරන් ගෙන් පොලීසිය ප්‍රකාශ ගනී (22.02.2021 – 19:26 +0530 – hirunews.lk/sinhala) අධිකරණ නියෝග නොතකමින් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා විරෝධතා පාගමනක නිරතවීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ගෙන් පොලිසිය අද (22) ප්‍රකාශයක් ලබාගත්තා. දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පසුගියදා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන …

පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක්

පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක් ********************************************* පාස්කු වාර්තා ඇමති කමිටුවේ වගකීම ගැන සභාපති චමල් ගෙන් පැහැදිලි කිරීමක් (22.02.2021 – 12:44 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමට නව කමිටුවක් පත් කර සිදුකරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සැකයක් පවතින බව ශ්‍රී …