Day archives: නොවැම්බර් 25th, 2025

ගුරු-විදුහල්පතිවරුන් දෙසැම්බර් 12 වැනිදා රට පුරා වර්ජනයක් කැදවති

ගුරු-විදුහල්පතිවරුන් දෙසැම්බර් 12 වැනිදා රට පුරා වර්ජනයක් කැදවති ගුරු-විදුහල්පතිවරුන් දෙසැම්බර් 12 වැනිදා රට පුරා වර්ජනයක් කැදවති (25.11.2025 – lankacnews.com) ඉල්ලීම් කිහිපයක් පදනම් කරගනිමින්, විශේෂයෙන්ම පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ නොකිරීම පිළිබඳව අවධානය යොමු කරමින්, ලබන දෙසැම්බර් 12 වැනිදා පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත. ගුරු-විදුහල්පති …

මරුකටට පැන, කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වැලැක්වූ දවසේ වීරයා

මරුකටට පැන, කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වැලැක්වූ දවසේ වීරයා මරුකටට පැන, කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වැලැක්වූ දවසේ වීරයා (25.11.2025 – hirunews.lk) කුරුණෑගලදී සිදුවන්නට ගිය මහා දුම්රිය අනතුරක් වළක්වා ගත් මහත්මයකුගේ සිද්ධියක් පිළිබදව අද (25) අපට වාර්තා වුණා. ඒ, කුරුණෑගල ගැට්ටුවාන ධීවර සංස්ථා පාරේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිරව තිබූ ලී කොට …

විසඳුම් කියන්න GMOA රජයට පැය 48 ක් කල්දෙයි

විසඳුම් කියන්න GMOA රජයට පැය 48 ක් කල්දෙයි විසඳුම් කියන්න GMOA රජයට පැය 48 ක් කල්දෙයි (24.11.2025 – 17:43 +0530 – sinhala.adaderana.lk) වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48 ක කාලයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස …