Day archives: නොවැම්බර් 13th, 2025

‘හිරු CIA’ අනාවරණයෙන් පසු මාලිගාවත්තේ මත් ජාවාරම්මු අත්අඩංගුවට

‘හිරු CIA’ අනාවරණයෙන් පසු මාලිගාවත්තේ මත් ජාවාරම්මු අත්අඩංගුවට ‘හිරු CIA’ අනාවරණයෙන් පසු මාලිගාවත්තේ මත් ජාවාරම්මු අත්අඩංගුවට (13.11.2025 – hirunews.lk) මාලිගාවත්ත ලක්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකළ ජාවාරම්කරුවන් තිදෙනෙකු (3) ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එම නිවාස සංකීර්ණය සිය ග්‍රහණයට …