Day archives: නොවැම්බර් 8th, 2025

පාසල් සිසුන් තිදෙනකු (3) අපයෝජනය කළ ‘වල්සාදුවා’ අත්අඩංගුවට

පාසල් සිසුන් තිදෙනකු (3) අපයෝජනය කළ ‘වල්සාදුවා’ අත්අඩංගුවට පාසල් සිසුන් තිදෙනකු (3) අපයෝජනය කළ ‘වල්සාදුවා’ අත්අඩංගුවට (08.11.2025 – lankacnews.com ඇසුරෙන්) පාසල් වයසේ පසුවන පිරිමි ළමුන් තිදෙනකු (3) අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත ‘වල්සාදුවෙකු’ අත්අඩංගුවට ගෙන ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි. මෙම සිද්ධිය අනාවරණය වන්නේ එක් සිසුවකු සතියක් පුරා පාසලට නොපැමිණීම හේතුවෙනි. මේ පිළිබඳව පංතියේ පන්තිභාර ගුරුතුමිය …

මහාචාර්ය හිමිනමක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රඟපා නායක හිමිගේ ගිණුමෙන් රු. කෝටි 2 ක් ඇදලා

මහාචාර්ය හිමිනමක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රඟපා නායක හිමිගේ ගිණුමෙන් රු. කෝටි 2 ක් ඇදලා මහාචාර්ය හිමිනමක් හා පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රඟපා නායක හිමිගේ ගිණුමෙන් රු. කෝටි 2 ක් ඇදලා (07.11.2025 – dinamina.lk) මහාචාර්ය හිමිනමක ලෙස සහ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් නායක හිමිනමකගේ බැංකු ගිණුමකින් රුපියල් දෙකෝටි අටලක්ෂ හත්දහසක (2,08,07,000) මුදලක් වංචාසහගතව ලබාගත් පුද්ගලයන් …