කිලිනොච්චියේ දී STF නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට
කිලිනොච්චියේ දී STF නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට කිලිනොච්චියේ දී STF නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට (03.11.2025 – 19:42 +0530 – sinhala.adaderana.lk) කිලිනොච්චිය, රාමනාදපුරම් ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට, ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී තිබේ. පහරදුන් පිරිස, නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු ද මුදාගෙන පලාගොස් තිබුණි. ප්‍රහාරයට සැකපිට දසදෙනෙකු (10) මේවනවිට පොලිස් අත්අඩංගුවට …