ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රිමාන්ඩ්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රිමාන්ඩ් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රිමාන්ඩ් (27.06.2025 – hirunews.lk) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ, ජූලි 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. අද (26) ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව’ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුකරන …