‘ගනේමුල්ල සංජීව’ ඝාතන සැකකරු රිමාන්ඩ්; හඳුනාගැනීමේ පෙරට්ටුව අසාර්ථකයි
‘ගනේමුල්ල සංජීව’ ඝාතන සැකකරු රිමාන්ඩ්; හඳුනාගැනීමේ පෙරට්ටුව අසාර්ථකයි ‘ගනේමුල්ල සංජීව’ ඝාතන සැකකරු රිමාන්ඩ්; හඳුනාගැනීමේ පෙරට්ටුව අසාර්ථකයි (04.06.2025 – hirunews.lk) ‘ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය’ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෙඩික්කරු යැයි කියන ‘සමිඳු දිල්ෂාන් පියුමංග’ නමැති සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළා. බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු දැඩි …