අස්වැසුම සල්ලි රු.37,81,000 ක් සොරකම්කල නිලධාරිනියක් අත්අඩංගුවට
අස්වැසුම සල්ලි රු.37,81,000 ක් සොරකම්කල නිලධාරිනියක් අත්අඩංගුවට අස්වැසුම සල්ලි රු.37,81,000 ක් සොරකම්කල නිලධාරිනියක් අත්අඩංගුවට (14.06.2025 – hirunews.lk) ‘කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ’ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ රුපියල් 37,81,000 ක මුදලක් (තිස්හත් ලක්ෂ අසූඑක් දහසක්) තම හිතවතුන්ගේ ඥාතීන්ගේ සහ මිතුරන්ගේ ගිණුම්වලට බැර කළ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ අංශයේ කළමනාකරණ සේවා නිලධාරිනියක් …