රෝහල් දෙකකින් ප්‍රතිකාර නොදුන් මාස 14 ක සිඟිත්තෙකු මියයයි
රෝහල් දෙකකින් ප්‍රතිකාර නොදුන් මාස 14 ක සිඟිත්තෙකු මියයයි රෝහල් දෙකකින් ප්‍රතිකාර නොදුන් මාස 14 ක සිඟිත්තෙකු මියයයි (16.06.2025 – hirunews.lk) වතු පාලන අධිකාරියේ අවිධිමත් පාලනය හේතුවෙන් මාස 14 ක් වයසැති සිගිත්තෙකු මිය ගිය බවට චෝදනා කරමින් ‘හැටන් ෂැනන් වතුයායේ’ වතු කම්කරුවන් පිරිසක් මිය ගිය සිගිත්තාගේ සිරුර වතුයායට පිවිසෙන මාර්ගයේ තබා විරෝධතාවයක නියැලිය. මෙසේ මිය …