රන්ජන්ගේ හඬ පටවලින් අනාවරණ වන තොරතුරු ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නීතිඥ සංගමය කියයි
(18.01.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හා විනිසුරුවරුන් 3 දෙනෙකු අතර ඇති වූ දුරකථන සංවාදවල හඬ පට වලින් අනාවරණ වන තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් නීතිඥ කෞෂල්‍ය නවරත්න පෙන්වා දෙන්නේ වැඩ තහනම් කිරීමෙන් ඔබ්බට ගොස් ඊට අදාළව …