Day archives: ජනවාරි 24th, 2020

විශ්‍රාමික යුද හමුදා මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

(24.01.2020 – 15:43 +0530 – sinhala.adaderana.lk) අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොතීසියක් අනුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියම කළේය. බන්ධනාගාරය මඟින් මෙම තැනැත්තා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර ඔහුගේ …

විනිසුරු ගිහාන් පිලපිටිය පිළිබඳ විමර්ශන වාර්තා අධ්‍යයනය කරන්න කමිටුවක්

(23.01.2020 – 22:00 +0530 – sinhala.adaderana.lk) වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (23) උපදෙස් දුන්නේය. ඒ විනිසුරුවරයා, මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් දුරකථන සංවාදයක නිරත වීමේ සිද්ධියට අදාළවයි. මේ අතර එම …

කථානායකගෙන් මහ බැංකු අධිපතිට දැනුම් දීමක්

(23.01.2020 – 22:42 +0530 – sinhala.adaderana.lk) අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව මහබැංකු බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා 05 අසම්පූර්ණ බව කථානායක කරු ජයසූරිය මහතාගේ නියෝගය මත පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසින් මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා වෙත ලිපියක් යවමින් අද (23) දන්වා සිටීන ලදී. එබැවින් අදාල ඇමුණුම් හා ප්‍රදර්ශක ඇතුළත් සම්පූර්ණ විගණන …