සිසුන් නොමැතිව පාසල් හෙට (29) විවෘත කෙරේ – උපකාරක පන්තිත් ඇරඹේ
(28.06.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල්, දින 105 කට පසු හෙට (29) විවෘත වනවා. අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ එම අමාත්‍යාංශයේ නිලධාරින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අදියර හතරක් (4) යටතේ පාසල් විවෘත කිරීමට තීරණය කර ඇති බවයි. ඒ අනුව හෙට (29) පාසල් විවෘත වුවද, සිසුන් …