බදාදා (10) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ
(08.07.2019 – 17:23 +0530 – hirunews.lk/sinhala) නගර සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අනිද්දා (10) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ ලබාදීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස …