මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන ‘කාති උසාවි’ ගැන තීරණයක් ගන්නැයි රජයෙන් ඉල්ලීමක්
(06.07.2020 – 21:59 +0530 – sinhala.adaderana.lk) මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන ‘කාති උසාවි’ වහාම තහනම් කරන ලෙස මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල රජයෙන් ඉල්ලා සිටියි. එම උසාවි කටයුතුවලින් අගතියට පත් පාර්ශ්ව කිහිපයක් අද (06) බදුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය. මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි අද (06) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් කාති …