නව ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීම යනු මර උගුලකට පය තැබීමකි – ජාතික සංවිධාන
(16.02.2020 – 20:39 +0530 – lankaleadnews.com) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාගත් නව ජනවරමට අනුව පවතින ව්‍යවස්ථාවේ අවුල් වියවුල් නිරාකරණය කළ හැක්කේ නව ව්‍යවස්ථාවක් මඟින් පමණක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. සති අන්ත ජාතික පුවත්පත් වලට ලිපියක් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීම යනු …