බැඳුම්කර සිද්ධියට හිටපු අගමැති රනිල් අත්අඩංගුවට ගැනීමට නීතිපති නිර්දේශ නොකිරීම ගැන විවිධ අදහස්
(04.03.2020 – 21:46 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නිර්දේශ නොකිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් අදහස් පළ කළා. රවී, ඇලෝසියස් ඇතුළු 12 දෙනාට විදෙස් ගතවීම තහනම් – වරෙන්තු නිකුත් කිරීම ගැන තීන්දුව අනිද්දා (06) (04.03.2020 – 17:43 +0530 – hirunews.lk/sinhala) බැඳුම්කර වංචාවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, පර්පෙචුවෙල් …