දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක
දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක ********************************************* දුම්රිය ස්ථානාධිපතිවරුන් විශේෂ වෘත්තීය ක්‍රියාමාර්ගයක (13.01.2022 – 06:22 +0530 – hirunews.lk/sinhala) ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ පැය 24 ක හදිසි වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් රැසක් අපහසුතාවට පත්වුණා. එමෙන්ම දුම්රිය වර්ජනය හේතුවෙන් ගමන් වාර 200 ට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර …