දුමක් අල්ලා කැඳක් පොවා දින 3 න් කොරෝනා සුව කළ හැකි බව ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන් සොයා ගනී
(05.04.2020 – aruna.lk) • පළමු කොරෝනා රෝගියා ඉක්මන් සුවය ලැබුවේ මේ ප්‍රතිකර්මයෙන් ලු • මේ වන විට අයි ඩී එච් රෝහල් කාර්ය මණ්ඩලයත් මෙම ඔසු පාවිච්චි කරනවා ලු • වැලිසර ළය රෝහලේ වෛරසය ආසාධනය වී සුව වූ වෛද්‍යවරයාත් මේ ඔසුවේ බලයට සාක්ෂි දෙයි මේ වන විට මුලු ලෝකය ම ගිලගනිමින් සිටින මාරාන්තික කොරෝනා වෛරස් තත්ත්වය …