සුළි කුණාටුව දිවයිනට තවත් ලංවෙයි
සුළි කුණාටුව දිවයිනට තවත් ලංවෙයි දෙවනගල විහාරාධිපති හිමි සසලව කී කතාව ********************************************* සුළි කුණාටුව දිවයිනට තවත් ලංවෙයි (01.12.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala) ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ශ්රී ලංකාව හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බැවින්, දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා …