හපුතලේ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළට
(03.01.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala) හපුතලේ නගරය ආසන්නයේදී අනතුරට ලක්වී ඇත්තේ ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ප්‍රකාශ කළා. මීට පෙර වාර්තා වුණේ එය ‘පෞද්ගලික හෙලිකොප්ටර් යානයක්’ බවටයි. අනතුරෙන් ගුවන් හමුදාවේ සිව් දෙනෙකු මිය ගොස් ඇති බව ද හමුදා ප්‍රකාශකවරයා මීට සුළු මොහොතකට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ …