රටම කළඹමින් IDH රෝහලෙන් පැන්න සැකකරු ඇල්ලූ ජාතික රෝහල් සේවකයන් දෙදෙනා (2) මෙන්න
(24.07.2020 – 12:15 +0530 – hirunews.lk/sinhala) මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද (24) අලුයම පළා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය ඉදිරිපිට දී යුද හමුදා බුද්ධි අංශ භාරයට ගෙන තිබෙනවා. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා අයි.ඩී.එච්. රෝහල වෙත යළි රැගෙන යාමට අවශ්‍ය …