තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින් ඉහළට
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින් ඉහළට ********************************************* තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින් ඉහළට (19.04.2022 – 11:15 +0530 – hirunews.lk/sinhala) ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල අද (19) දින සිට රුපියල් 40 කින් ඉහළ දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිඟු පිටි තොග ලබා …