සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2022
සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2022 ********************************************* සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2022 • පරණ අවුරුද්ද වෙනුවෙන් වැඩ අත් හැරීම : අප්‍රේල් 14 වැනිදා පූර්ව භාග 2:17 තත්පර 17 සිට අපර භාග 3:05 තත්පර 17 දක්වා පුණ්‍ය කාලය බැවින් පරණ අවුරුද්ද වෙනුවෙන් වැඩ අත් හැරීම බ්‍රහස්පතින්දා පූර්ව භාග 2:17 තත්පර 17 ට සිදු කළ මැනවි. …