ළමුන් ඉලක්ක කරමින් මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් ගලෙන්බිදුණුවැව නගරයේ
ළමුන් ඉලක්ක කරමින් මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් ගලෙන්බිදුණුවැව නගරයේ ළමුන් ඉලක්ක කරමින් මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් ගලෙන්බිදුණුවැව නගරයේ (09.11.2023 – 21:35 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර දිස්‍ත්‍රික්කයේ පාසල් ළමුන් ඉලක්කරමින් මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක් මේ වන විට දැඩිව ක්‍රියාත්මක වන බවට විවිධ පාර්ශ්ව චෝදනා කරනවා. ඇතැම් ඖෂධ අලෙවි සැල් එම ජාවාරමේ නිරතවන බවටයි චෝදනා එල්ල වන්නේ. …