මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක්
මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක් මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර වර්ධනයක් (09.08.2025 – 18:32 +0530 – sinhala.adaderana.lk) මෙරට පෙනහළු පිළිකා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී තිබේ. පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කරනුයේ වසරකට පෙනහළු රෝගීන් 2,000 – 3,000 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවය. …