මිදිගම හෝටල් හිමිකරු ඇතුළු පවුල ඝාතනය කිරීමේ සැලසුම හෙළිවෙයි
මිදිගම හෝටල් හිමිකරු ඇතුළු පවුල ඝාතනය කිරීමේ සැලසුම හෙළිවෙයි මිදිගම හෝටල් හිමිකරු ඇතුළු පවුල ඝාතනය කිරීමේ සැලසුම හෙළිවෙයි (19.11.2025 – hirunews.lk) මිදිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරු ඝාතනය කිරීමට පැමිණ අත්අඩංගුවට පත්වූ සැකකරුගෙන් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. ඒ අනුව, සැකකරු අදාළ හෝටල් හිමිකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඝාතනය කිරීමටත් පසුව හෝටලයට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල …