‘සුපර් මුස්ලිම්’ නැගෙනහිර අන්තවාදී සංවිධානයක්… නායකයා රජයේ වෛද්‍යවරයෙක්…
‘සුපර් මුස්ලිම්’ නැගෙනහිර අන්තවාදී සංවිධානයක්… නායකයා රජයේ වෛද්‍යවරයෙක්… ‘සුපර් මුස්ලිම්’ නැගෙනහිර අන්තවාදී සංවිධානයක්… නායකයා රජයේ වෛද්‍යවරයෙක්… (10.03.2025 – 00:02 +0530 – lankacnews.com) ‘නැගෙනහිර මුස්ලිම් අන්තවාදී කණ්ඩායම’ට නායකත්වය ලබා දෙන්නේ ‘කල්මුණේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක්’ බව ‘බොදුබල සේනා සංවිධානයේ’ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ‘සුපර් මුස්ලිම්’ නම් මෙම සංවිධානය මෙහෙයවන මෙම වෛද්‍යවරයා දැනටමත් ‘රජයේ රෝහලක’ …