අල් මදීනා ගම්මාන වලින් වැසෙන ‘මුහුදු මහා විහාරය’
අල් මදීනා ගම්මාන වලින් වැසෙන ‘මුහුදු මහා විහාරය’ අල් මදීනා ගම්මාන වලින් වැසෙන ‘මුහුදු මහා විහාරය’ (16.09.2023 – facebook.com/UdayaGammanpilaFanPage) නැගෙනෙහිර පළාතේ පොතුවිල් ප්‍රදේශයේ මුහුදු වෙරළ තීරය ආසන්නයේ පිහිටි ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් තමයි මුහුදු මහා විහාරය. ලක්දිව පැරණි රාජ්‍ය ඉතිහාසයේ 28 වැනි රජු වශයෙන් අභිසෙස් ලත් මහදැළියමානා නොහොත් මහාදාඨික මහා නාග රජතුමා විසින් මෙම විහාරය ඉදිකරන …