ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට
ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට ඡන්ද දිනය ඇතුළත් අති විශේෂ ගැසට්ටුව එළියට (10.03.2023 – 13:59 +0530 – hirunews.lk/sinhala) පසුගිය දා මැතිවරණ කොමිසම නිර්දේශ කළ පරිදි එළඹෙන අප්‍රෙල් 25 වැනි දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කරමින් එක් එක් තේරීම්භාර නිලධාරියා විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත්කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම …