බදියුදීන්ට එරෙහිව පවතින සාක්ෂි කාරක සභාව හමුවේ ඔප්පු කිරීමට සූදානම් බව ආනන්ද සාගර හිමි කියයි
(29.06.2019 – 18:50 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සහ විල්පත්තු වනාන්තරය විනාශ කළ බවට පවතින සාක්ෂි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පැහැදිලිව ඔප්පු කිරීමට සූදානම් බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා. එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර, …