විශ්වාසභංග යෝජනා විවාදය ඇරඹෙයි
(10.07.2019 – 12:24 +0530 – sinhala.adaderana.lk) ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වන විට පැවැත් වෙයි. විවාදය ආරම්භ කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින්. මේ අතර විවාදය ආරම්භ වීමට පෙර පැවති ප්‍රශ්න විමසීමේ වටයේදී අනුර කුමාර දිසානායක මහතා සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් …