Category «වර්ගීකරණය නොකළ»

LTTE සංවිධානය ගැන බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබාදුන් තීන්දුව ගැන ලක් රජයේ අවධානය

LTTE සංවිධානය ගැන බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබාදුන් තීන්දුව ගැන ලක් රජයේ අවධානය මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ (22) – 309 න් 188 ක්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් PHI සභාපතිගේ ප්‍රකාශයෙන් බ්‍රැන්ඩික්ස් ගොඩ යන ලකුණු ********************************************* LTTE සංවිධානය ගැන බ්‍රිතාන්‍ය අධිකරණයක් ලබාදුන් තීන්දුව ගැන ලක් රජයේ අවධානය (22.10.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍ය තුළ එල්.ටී.ටී.ඊ. …

20 ට පක්ෂ වන බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි

20 ට පක්ෂ වන බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනකුට (2) කොරෝනා පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ, බුද්ධි නිලධාරීන්ට යොමු කර නොමැති බව හෙලිවේ අද (22) සවස හයේ (06:00) සිට කොටහේන ප්‍රදේශයට ඇඳිරි නීතිය 19න් දුමින්ද සිරකළ හැටි විමල් හෙළිකරයි උසස් පෙළ විභාගයේ, සාමාන්‍ය …

අගලවත්තේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සහ පාලින්ද නුවර බෙල්ලන ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ

අගලවත්තේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් සහ පාලින්ද නුවර බෙල්ලන ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරේ අදත් (21) ආසාදිතයන් 109 ක් – 49 ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් රන්ජන් සහ හිරුණිකා දේශපාලන පළි ගැනීම් පිළිබද සොයන ජනපති කොමිසම පැහැර හරී මධුෂ්ගේ අවසන් කටයුතු සිදුකෙරේ – බිරිඳකගෙන් නීතිඥ සංගමයට ඉල්ලීමක් පාස්කු ප්‍රහාරයට හේතුව පැවති ක්‍රමයේ බිඳවැටීම බව පූජිත් ජයසුන්දර …

පූගොඩ පොලීසියේ හිටපු OIC අත්අඩංගුවට

පූගොඩ පොලීසියේ හිටපු OIC අත්අඩංගුවට කොරෝනා නිසා කොටුව පොලිස් ස්ථානය වසා දමයි මෙරට කොරෝනා මුළු ආසාදිතයන් 5,811 දක්වා ඉහළට විසිවන ව්‍යවස්ථා සංශෝධන විවාදය ඇරඹේ කටුනායක ආයෝජන කලාපයේ කොරෝනා ආසාදිතයන් 314 ක් දක්වා ඉහළට ********************************************* පූගොඩ පොලීසියේ හිටපු OIC අත්අඩංගුවට (21.10.2020 – 07:04 +0530 – hirunews.lk/sinhala) පූගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටි තරුණයෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම …

කළුතර දිස්ත්‍රික්කයේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

කළුතර දිස්ත්‍රික්කයේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි මාකඳුරේ මධුෂ් කළ බව සැළකෙන අපරාධ කිහිපයක් මහනුවර කඩාවැටුණු ගොඩනැගිල්ල ඉවත් කිරීමට පියවර – වියදම රුපියල් ලක්ෂ 28 ක් ‘ද්විත්ව පුරවැසි බාධකය’ ඉවත් කෙරෙන 20 වැනි සංශෝධනයේ වගන්තිය තවමත් ඉතිරිව තිබීම පිළිබඳව අපිට සතුටු වීමට බැහැ – අමාත්‍ය විමල් වීරවංශ සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට …

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට – ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව දන්වයි

20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට – ඇතැම් වගන්ති සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව දන්වයි වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය මධූෂ් රැගෙන ගොස් ඇත්තේ, කංජිපානිගේ කුඩු තිප්පොළකට බව හෙළිවේ කොළඹ නැව් තටාකාංගණයේ, කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළට මලල්ගොඩ කමිටු වාර්තාවට ගිය හේමසිරි නොකී කරුණු මෛත්‍රීට අමතක වූ උදයංග වීරතුංගගේ සංග්‍රහය කුලියාපිටිය, පන්නල, ගිරිඋල්ල, නාරම්මල සහ දුම්මලසුරිය …

20 ට තවත් සංශෝධන 03 ක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

20 ට තවත් සංශෝධන 03 ක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර තවත් ඉහළට පාස්කු ප්‍රහාරයේ බුද්ධි තොරතුර, 15,000 ක් දැන සිටි බවට හෙළිවේ 20 ට එරෙහිව මහා සංඝරත්නයේ විරෝධය පොලිසිය සමඟ වෙඩි හුවමාරුවකින් ‘මාකඳුරේ මදූෂ්’ මරුට රිමාන්ඩ් කළ රිෂාඩ්, පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයට ********************************************* 20 ට තවත් සංශෝධන 03 ක් සිදුකිරීමට කැබිනට් මණ්ඩලය …

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් ඇතුලු 8 ක් අත්අඩංගුවට

පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් ඇතුලු 8 ක් අත්අඩංගුවට අද (17) සොයාගත් හෙරොයින් සුබයිරෝ සුමේධගේ බවට තහවුරු වෙයි බදියුදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීම ගැන අදත් විවිධ අදහස් පාඨලී, පූජිත් සහ ඉලංගකෝන්ට දේශපාලන පළිගැනීම් කොමිසමෙන් සිතාසි ඊයේත් (17) නව ආසාදිතයින් 121 ක් ********************************************* පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිස් සැරයන්වරයෙක් …

කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් තවමත් නැහැ – සෞඛ්‍ය ඇමතිනිය කියයි

කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් තවමත් නැහැ – සෞඛ්‍ය ඇමතිනිය කියයි FCIDය නීත්‍යානුකූල නොවන බව රනිල් පිළිගනී සහරාන්ගේ සැලසුමක් ගැන පාස්කු කොමිසමේදී හෙළිවෙයි බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 2000 සීමාව පසු කරයි – කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 12 ක් ඇතුලු 53 ක් නිරෝධායනයට ********************************************* කොරෝනා වෛරසයේ සමාජ ව්‍යාප්තියක් තවමත් නැහැ – සෞඛ්‍ය ඇමතිනිය කියයි (17.10.2020 – 08:07 +0530 – …

කොවිඩ් නිසා තාවකාලිකව නවතා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් 20 වනදා සිට නව ක්‍රමවේදයකට

කොවිඩ් නිසා තාවකාලිකව නවතා දමා තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් 20 වනදා සිට නව ක්‍රමවේදයකට බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49 ක් හමුවෙයි ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට දැනුම්දීමක් අභාවප්‍රාප්ත අනුලා බුලත්සිංහල දේවියගේ අවසන් කටයුතු හෙට (17) රිෂාඩ් ගැන CIDය හකීම්ගෙනුත් විමසයි ඇඳිරිනීතිය ක්‍රියාත්මක සහ නොමැති සියලු ප්‍රදේශවල ජනතාව නව ගැසට් නිවේදනයේ …