Category «වර්ගීකරණය නොකළ»

යුගදනවි නිරීක්ෂණය කිරීම සඳහා සමඟි ජනබලවේගය එහි සංචාරයක

යුගදනවි නිරීක්ෂණය කිරීම සඳහා සමඟි ජනබලවේගය එහි සංචාරයක ********************************************* යුගදනවි නිරීක්ෂණය කිරීම සඳහා සමඟි ජනබලවේගය එහි සංචාරයක (22.12.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala) මතභේදයට ලක්ව ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරය නිරීක්ෂණය කිරීම සඳහා සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට එහි සංචාරයක නිරත වනවා. ****************************************** කැප්පෙටිපොල, විදුරුපොල ගම්මානයේ නිවාස කිහිපයක විදුලි උපකරණ වලට හානි (22.12.2021 – …

බේරුවල සහ පයාගල අතර මුහුදු වෙරළට සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි

බේරුවල සහ පයාගල අතර මුහුදු වෙරළට සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි ********************************************* බේරුවල සහ පයාගල අතර මුහුදු වෙරළට සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සවයි (22.12.2021 – 14:11 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් බේරුවල සහ පයාගල අතර ප්‍රදේශයේ මුහුදු වෙරළට හදිසි ගොඩ බැස්වීමක් කර තිබෙනවා. එම අවස්ථාව වනවට යානයේ ගමන් කර ඇත්තේ, …

වෛද්‍ය වර්ජනය අදත් (22)

වෛද්‍ය වර්ජනය අදත් (22) ********************************************* වෛද්‍ය වර්ජනය අදත් (22) (22.12.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala) විශේෂ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් 07 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ දීපව්‍යාප්ත වර්ජනය අද (22) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක යි. ඔවුන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ඊයේ පස්වරුවේ පැවැත් වූ සාකච්ඡාව ද එකඟතාවකින් තොර ව …

‘පාවෙන තෙත් බිම් දහසක්’ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

‘පාවෙන තෙත් බිම් දහසක්’ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ ********************************************* ‘පාවෙන තෙත් බිම් දහසක්’ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (21.12.2021 – 22:48 +0530 – hirunews.lk/sinhala) බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත ‘පාවෙන තෙත් බිම්’ දහසක් (1000) වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබුවා. නාගරීකරණය, කොළඹ …

අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක්

අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක් ********************************************* අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට නව තාක්ෂණික පහසුකමක් (21.12.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala) අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා ජංගම ගෙවීම් යෙදුම (Lanka QR) භාවිතා කිරීමේ සමාරම්භක උත්සවය අද (21) කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී සිදු කෙරුණා. ඒ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තරුණ කටයුතු හා …

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ

වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ ********************************************* වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබුණ ද වෛද්‍යවරුන් රාජකාරියේ (21.12.2021 – 12:05 +0530 – hirunews.lk/sinhala) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (21) දින දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙන බව පැවසුවද 80% කට වඩා වෛද්‍යවරු රාජකාරී සිදු කරන බව වාර්තා වෙනවා. (?) මේ අතර, ඊයේ (20) …

මනුසත් දෙරණින් ‘කුරුං ගුරුන්’ ට නිවසක්

මනුසත් දෙරණින් ‘කුරුං ගුරුන්’ ට නිවසක් ********************************************* මනුසත් දෙරණින් ‘කුරුං ගුරුන්’ ට නිවසක් (20.12.2021 – 19:52 +0530 – sinhala.adaderana.lk) දශක ගණනාවක් සිය රංගන හැකියාවෙන් ප්‍රේක්ෂක සිත් පිනවූ දක්ෂ කලාකරුවෙකු වන කේ.ඒ. පියකරු මහතා ට නිවසක් තනා දීමට ‘මනුසත් දෙරණ’ ඉදිරිපත්ව තිබේ. ඒ මහතා දෙවසරකට (2) ආසන්න කාලයක සිට අසනීප තත්වයෙන් ඉතා දුෂ්කර ජීවිතයක් ගෙවන බව …

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට ********************************************* වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට (21.12.2021 – 00:31 +0530 – hirunews.lk/sinhala) වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177 ක් දක්වා ඉහළ යනු ඇති. මීට පෙර රුපියල් 157 ක්ව පැවති එහි මිල …

රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ

රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ ********************************************* රජයේ වෛද්‍යවරුන් හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වර්ජනයේ (20.12.2021 – 15:34 +0530 – hirunews.lk/sinhala) හෙට (21) උදෑසන 8 සිට දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේදී ගැටළු පවතින බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ …

තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට

තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට ********************************************* තවත් ෆයිසර් එන්නත් ලක්ෂ අටක් (8) දිවයිනට (20.12.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala) තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 8,42,400 ක් අද (20) අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. කිලෝ 4,360 ක බරින් යුත් මෙම එන්නත් තොගය පෙට්ටි 130 ක අසුරා තිබූ අතර, ඇමරිකාවේ සිට නෙදර්ලන්තය හරහා එක්සත් අරාබි එමීර් …