කිඹුලාපිටිය වෙල් යායකට ‘සකුරායි’ ගුවන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් ගොඩබායි
කිඹුලාපිටිය වෙල් යායකට ‘සකුරායි’ ගුවන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් ගොඩබායි ********************************************* කිඹුලාපිටිය වෙල් යායකට ‘සකුරායි’ ගුවන් සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් ගොඩබායි (27.12.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala) යානයේ එන්ජිමේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් කිඹුලාපිටිය ප්‍රදේශයේ වෙල් යායකට ගොඩ බෑ සැහැල්ලු ගුවන් යානාව, නියමුවරයෙකු හා නියමුවරියක විසින් මෙහෙයවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක …