Category «වර්ගීකරණය නොකළ»

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000)

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000) ********************************************* තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000) (08.01.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට අද (08) දිනයේ දී දැවි තෙල් මෙටි්‍රක් ටොන් පන් දහසක් (5000) ලබා දීමට නියමිතයි. විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් …

පාන් ගැනත් අනතුරු ඇඟවීමක් !

පාන් ගැනත් අනතුරු ඇඟවීමක් ! ********************************************* පාන් ගැනත් අනතුරු ඇඟවීමක් ! (07.01.2022 – 23:12 +0530 – hirunews.lk/sinhala) තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් ඉදිරියේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන හිඟ වන බවට බේකරි හිමියන් අනතුරු අඟවනවා. ඒ ගෑස්, භූමිතෙල් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා පවතින දිගු පෝලිම් තවමත් අවසන් වී නොමැති තත්ත්වයකයි. මේ අතර, වහාම ක්‍රියාත්මක …

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක් ********************************************* කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක් (07.01.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala) හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන …

පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ?

පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ? ********************************************* පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ? (07.01.2022 – 12:12 +0530 – hirunews.lk/sinhala) පසුගිය සමයේ මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ චීන පොහොර නැවට අමෙරිකානු ඩොලර් ලක්ෂ 67 ක්, ශ්‍රී ලංකා රජය විසින් අද (07) දිනයේ දී (07) ගෙවා දැමීමට නියමිත යි. ඒ චීන …

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත්

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත් ********************************************* විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත් (07.01.2022 – 10:58 +0530 – hirunews.lk/sinhala) විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) ස්ථාපිත කරනු ලැබුවා. පැය විසි …

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තැබේ

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තැබේ ********************************************* ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමට අත්සන් තැබේ (06.01.2022 – 20:53 +0530 – hirunews.lk/sinhala) ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය සඳහා ස්ථාපිත නව සමාගම සම්බන්ධයෙන් වන ගිවිසුමට අත්සන් තබා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යංශ කාර්යාලය සඳහන් කළේ මේ දක්වා ‘ලංකා ඉන්දියානු තෙල් සමාගම’ (Lanka IOC) පාලනයේ පැවති …

ගෑස් පිපිරීම් පසුපස කුමන්ත්‍රණයක් තිබෙනවා – ජොන්ස්ටන්

ගෑස් පිපිරීම් පසුපස කුමන්ත්‍රණයක් තිබෙනවා – ජොන්ස්ටන් ********************************************* ගෑස් පිපිරීම් පසුපස කුමන්ත්‍රණයක් තිබෙනවා – ජොන්ස්ටන් (06.01.2022 – 17:54 +0530 – hirunews.lk/sinhala) දිවයින පුරා ගෑස් පිපිරීමේ සිදුවීම් වාර්තා වුව ද, කිසිදිනෙක කොළඹ 07 න් ගෑස් පුපුරා යාමේ සිද්ධීන් වාර්තා නොවන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, උතුරු පළාතේ හෝ මහනුවර සහ කුරුණෑගල ආදී …

කොටදෙණියාවෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනා (2) මීරිගමින් හමුවූ හැටි හෙළිවෙයි

කොටදෙණියාවෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනා (2) මීරිගමින් හමුවූ හැටි හෙළිවෙයි ********************************************* කොටදෙණියාවෙන් අතුරුදන් වූ ළමුන් දෙදෙනා (2) මීරිගමින් හමුවූ හැටි හෙළිවෙයි (06.01.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala) කොටදෙණියාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ කුඩා ළමුන් දෙදෙනා (2) මීරිගම නගරයේදී හමුවී ඇත්තේ ඊයේ (05) රාත්‍රී ආහාර ලබාගැනීම සඳහා වෙළඳසැලක් වෙත පැමිණි අවස්ථාවේදී බවට හෙළිවී තිබෙනවා. එම වෙළඳසැලේ කාන්තාව …

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් ********************************************* කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක ජල කප්පාදුවක් (06.01.2022 – 10:47 +0530 – hirunews.lk/sinhala) හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය …

පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ විදේශීය ඔත්තුසේවා දේශපාලනය (පුංචි පුංචි බණ්ඩලා ගැන ලොකු කතාවක්)

පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ විදේශීය ඔත්තුසේවා දේශපාලනය (පුංචි පුංචි බණ්ඩලා ගැන ලොකු කතාවක්) ********************************************* පශ්චාත් යටත් විජිත ශ්‍රී ලංකාවේ විදේශීය ඔත්තුසේවා දේශපාලනය (පුංචි පුංචි බණ්ඩලා ගැන ලොකු කතාවක්) (06.01.2022 – 11:49 +0530 – lankaleadnews.com) පශ්චාත් යටත් විජිත ලාංකේය දේශපාලනයේ ස්වභාවය තීරණය කරන තීරණාත්මක සාධකයක් ලෙස විදේශීය ඔත්තු සේවාවන්ගේ මැදිහත්වීම හඳුනාගත හැකිය. එහෙත් මෙම සුවිශේෂී …