ප්‍රියමාලිට දුන් කළු සල්ලි වතුරේ
ප්‍රියමාලිට දුන් කළු සල්ලි වතුරේ ********************************************* ප්‍රියමාලිට දුන් කළු සල්ලි වතුරේ (23.10.2022 – 10:31 +0530 – lankadeepa.lk) තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිලිනි ප්‍රියමාලි නැමැත්තිය ට රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දුන් අයට එම මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. මෙම සැකකාරිය වංචා කරන ලදැයි කියන රුපියල් කෝටි දාහකට අධික මුදලක් …