Day archives: සැප්තැම්බර් 23rd, 2019

අකිල විරාජ් සහරාන්ටත් වඩා භයානකයි – උදය ගම්මන්පිල

(23.09.2019 – 16:01 +0530 – sinhala.adaderana.lk) 1994 වසරේ අංක 19 දරන අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභා පනතේ 11 වන වගන්තිය අනුව එහි අධක්ෂක ජනරාල්වරයාට නඩු පැවරීමට හැකි වන්නේ කොමසාරිස්වරු නියෝගයක් කළහොත් පමනක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරිය දිල්රුක්ෂි ඩයස් …

පරමාදර්ශී දේශපාලනයේ ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර සලකුණ

(23.09.2019 – divaina.com) (අද (23 දා)ට යෙදෙන ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයේ පියාණන් වන, ආචාර්ය සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ පනස්‌ වන ගුණ සමරු උත්සවය නිමිත්තෙනි) නිදහසට පමණක්‌ දෙවෙනි වූ ජයග්‍රහණය ශ්‍රී ලාංකිකයන් ජාතියක්‌ ලෙස ලබාගත් ජයග්‍රහණ අතර නිදහස්‌ අධ්‍යාපන අයිතිය දිනා ගැනීම, ජාතික නිදහස ලබාගැනීමට පමණක්‌ දෙවැනි වූ ජයග්‍රහණයකි. මෙරට පීඩිත ජන කොටස්‌වලට සම්ප්‍රදායෙන් හෝ …

සිංහල ඡන්ද කඩන්න මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට.. අතහිත ඇමරිකාවෙන්..

= මේ පිටුවේ සිරස්තල = • සිංහල ඡන්ද කඩන්න මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට.. අතහිත ඇමරිකාවෙන්.. • ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා ඇතුළු විත්තිකරුවන් නිදහස් • හය (6) හැවිරිදි සිසු දරුවා කෙලෙසූ තරුණයන් දෙදෙනාට සිර දඬුවම් • ඡන්දය කල් දැමීමට කරන උත්සහය භූමරංගයක් විදියට එජාපයේ බෙල්ල කැපෙන්න පුළුවන් – වාසු • රාජ්‍ය නිලධාරින් ලෙඩ වෙයි – ජනතාවගේ වැඩ හිර …

අධිකරණ නියෝගය නොතකා මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භූමියේදීම අදාහනය කෙරේ

ගුරුකන්ද කෝවිලේ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරයි (22.09.2019 – 10:17 +0530 – lankadeepa.lk) අපවත් වූ මුලතිව් ගුරුකන්ද රජමහා විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ දේහය ගුරුකන්ද විහාරයට රැගෙන ඒම වළක්වාලන්නැයි එහි පිහිටි කෝවිලේ පිරිසක් කළ පැමිණිල්ල මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සලට රැගෙන පැමිණියහොත් කෝවිලේ කටයුතුවලට බාධා ඇතිවන බව පවසමින් එය වළකාලන්නැයි විහාර භූමියේ …