Day archives: සැප්තැම්බර් 1st, 2019

සිංහල නීති යට කරගෙන උපන් මද්‍රසාවට යහපාලන අනුමැතිය – මතුගම සෙනෙවිරුවන්

(01.09.2019 – divaina.com) ලංකාව ඉංග‍්‍රීසීන්ගේ යටත් විජිතයක් ලෙසට භාර ගැනීමට ගිවිසුම් අත්සන් කරන ලද අවස්ථාවේ මේ මුස්ලිම් සමාජය හඳුන්වන ලද්දේ මහමදාගම්කාරයන් වශයෙනි. උඩරට ගිවිසුමේ කිසිම තැනක ඔවුන් ගැන සඳහනක් නොතිබුණී. නමුත් මුහුදුබඩ පළාත්වල සිටි ඉංග‍්‍රීසි ආණ්ඩුව වර්ෂ 1806 දී ඔවුන් වෙනුවෙන් මහමදාගම්කාරයන් ගේ විවාහ හා දේපළ නීතිය යනුවෙන් ගැසට්ටුවක් පළ කර තිබේ. උඩරට පළාත්වල නොතිබූ …

ලෙයින් නැහැවුණු තවත් දවසකට කුරුමානම් ඇල්ලූ අක්බාර් කල්ලිය

(31.08.2019 – mawbima.lk) බංග්ලාදේශය මුස්ලිම් රටකි. එහි ප‍්‍රධානම ආගම වන්නේද ඉස්ලාම් ආගමයි. එහෙව් බංග්ලාදේශය 2013 වසරේදී ලෝකයේම අවධානයට ලක්වූ නඩු තීන්දුවක් දුනි. එරට ප‍්‍රධානතම ආගමික සංවිධානයක් වූ “ජමාතේ ඉස්ලාමි” සංවිධානයේ සියලුම ක්‍රියාකාරකම් තහනම් කෙරිණි. එපමණක්ද නොවේ රට තුළ ආගමික ඇදැහීම්වලට මුවා වී සිදුකළ අපරාධ වෙනුවෙන් අදාළ සංවිධානයේ නායකයන්ට අපරාධ නඩු අසා දඬුවම්ද දුන්නේය. බංග්ලාදේශය එසේ …

මැරිච්ච කොටින්ට පණ දෙන්න දඟලපු පලෙයි ‍‘දොස්තර කොටියා’ ගෙන් රහස් එළියට එයි

(31.08.2019 – mawbima.lk) සිවුවැනි ඊළාම් යුද්ධයෙන් රට බේරාගෙන ගත වූයේ මාස කිහිපයකි. ඉන් අනතුරුව අප රටට මුහුණ දෙන්නට වූයේ ජාත්‍යන්තරය විසින් ඇති කරන ලද විශාල පීඩනයටය. එයත් නිරාකරණය කරගත් මුත් අදටත් එදා යුද ජයග්‍රහණය පිටුපස සිටි නායකයන් ඝාතනය කිරීමට දිවුරා සිටින්නන්ගෙන් අඩුවක් නැත. යුද ජයග්‍රහණයට අණදුන් හිටපු සේනාධිනායක හා ජනපති මහින්ද රාජපක්‍ෂ හා යුද ජයග්‍රහණය …