Day archives: සැප්තැම්බර් 4th, 2019

නිසි තොරතුරු ලැබුණේ නම් පාස්කු ඉරිදා දේව මෙහෙයන් අවලංගු කළ හැකිව තිබුණා – අගරදගුරු හිමිපාණන්ගේ නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි

= මේ පිටුවේ සිරස්තල = • නිසි තොරතුරු ලැබුණේ නම් පාස්කු ඉරිදා දේව මෙහෙයන් අවලංගු කළ හැකිව තිබුණා – අගරදගුරු හිමිපාණන්ගේ නීතීඥයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි • මා ඔයෙන් හමුවූ සිරුරු වල සුලමුල හෙලිවේ • දරුවා බලා සිටියදී කඩේට ගිය කාන්තාවක් කළ වැඩේ CCTV කැමරාවේ • පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට නිදහස් පක්ෂයෙන් දින …

කුරුණෑගල ‘සිසේරියන් සාපියා’ : බිළිඳු මරණයක් ගැන වෛද්‍ය ෂාෆිට එරෙහිව පැමිණිල්ලක්

(03.09.2019 – 18:48 +0530 – sinhala.adaderana.lk) කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් ෂාෆි විසින් පසුගිය 2018 වසරේදී කළ සිසේරියන් සැත්කමකින් පසු දරුවෙකු මිය යාම සම්බන්ධයෙන් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා වගකිවයුතු බව පවසමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අද (03) ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එහිදී උන්වහන්සේ කැපුම් තුවාල සහිතව මියගොස් සිටි දරුවාගේ ඡායාරූප කිහිපයක් මාධ්‍යයට …

කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බවට ගෝඨාභයගෙන් පොරොන්දුවක්

(03.09.2019 – 23:31 +0530 – sinhala.adaderana.lk) තම පාලනයක් යටතේ කිසිදු රාජ්‍ය ආයතනයක් පෞද්ගලීකරණය නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කොළඹ අද (03) පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදි ඒ මහතා පැවසුවේ රාජ්‍ය ආයතන සමඟ පෞද්ගලික අංශය ඉදිරියට යා යුතු බවයි. නමුත් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරනය සිදු …