ඇමති රාජිතට විරුද්ධව වහාම පියවර නොගන්නේ නම් වැඩවර්ජනයකට සූදානම් – GMOA
(17.06.2019 – 19:55 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව වහා පියවරක් නොගන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. සෙල්ෆි මරණ 2 ක් : පොසොන් පෝදා රූමස්සල මුහුදේ සෙල්ෆි ගැනීමට ගිය හමුදා සෙබළෙකු සහ …