‘කෙහෙල්බද්දර පද්මේ’ සමග මලයාසියාවේදී ඇල්ලූ පිරිස අතර ‘හරක්කටා’ගේ බිරිඳත්

‘කෙහෙල්බද්දර පද්මේ’ සමග මලයාසියාවේදී ඇල්ලූ පිරිස අතර ‘හරක්කටා’ගේ බිරිඳත් ‘කෙහෙල්බද්දර පද්මේ’ සමග මලයාසියාවේදී ඇල්ලූ පිරිස අතර ‘හරක්කටා’ගේ බිරිඳත් (10.07.2025 – hirunews.lk) මලයාසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘මනුදිනු පද්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන ඇති බව තොරතුරු වාර්තා වනවා. ඒ අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් …

‘ගනේමුල්ලේ සංජීව ඝාතන’ ඇතුලු ඝාතන කිහිපයකට සෙවූ අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී අත්අඩංගුවට

‘ගනේමුල්ලේ සංජීව ඝාතන’ ඇතුලු ඝාතන කිහිපයකට සෙවූ අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී අත්අඩංගුවට ‘ගනේමුල්ලේ සංජීව ඝාතන’ ඇතුලු ඝාතන කිහිපයකට සෙවූ අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී අත්අඩංගුවට (09.07.2025 – hirunews.lk) ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලැබ සිටි ‘මනුදිනු පද්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ …

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක්

නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක් නවකවධය වැළැක්වීමේ මාර්ගෝපදේශ තදින්ම ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයෙන් UGCට නියෝග‍යක් (09.07.2025 – hirunews.lk) විශ්වවිද්‍යාලවල නවකවධය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කළා. එම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය …

රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට

රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට (07.07.2025 – hirunews.lk) රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා, එය ලබාගැනීමේ සිද්ධියකට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. …

පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි (06.07.2025 – hirunews.lk) ‘ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය’ (ICTA) විසින් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය’ තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති බව නිවේදනය කරනු ලබනවා. 2025 ජුලි …

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් – කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) ට තුවාල

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් – කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) ට තුවාල කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් – කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) ට තුවාල (06.07.2025 – 05:23 +0530 – sinhala.adaderana.lk) කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) තුවාල ලබා තිබේ. ඔවුන් තිදෙනා (3) ත්‍රිරෝද රථයකින් ගමන් …

කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් 300 ක් අත්අඩංගුවට

කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් 300 ක් අත්අඩංගුවට කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් 300 ක් අත්අඩංගුවට (05.07.2025 – 11:44 +0530 – sinhala.adaderana.lk) කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී …

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට (04.07.2025 – 10:25 +0530 – sinhala.adaderana.lk) හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25 ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා …

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් (1) මියයයි

රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් (1) මියයයි රාගම බටුවත්තේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් (1) මියයයි (03.07.2025 – 23:02 +0530 – sinhala.adaderana.lk) රාගම බටුවත්ත ප්‍රදේශයේ අද (3) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් (1) මියගොස් තිබේ. ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු (2) විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇත. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කර සිටියේ, බටුවත්ත ග්‍රාම සංවර්ධන …

හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට ‍වෙඩි – අයෙක් මරුට

හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට ‍වෙඩි – අයෙක් මරුට හිටපු ඇමති මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්ට ‍වෙඩි – අයෙක් මරුට (03.07.2025 – 11:15 +0530 – sinhala.adaderana.lk) කඳාන පොලිසිය ඉදිරිපිටදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව තිබේ. කඳාන පොලිසිය ඉදිරිපිටදී අද (03) උදෑසන 10 ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු (2) …