රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට (07.07.2025 – hirunews.lk) රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා, එය ලබාගැනීමේ සිද්ධියකට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. …