කොස්ගොඩ තාරකගේ මුදල් ප්‍රවාහනයට ආරක්ෂාව දුන් බන්ධනාගාර සැරයන්වරයෙකු අත්අඩංගුවට
(27.07.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala) බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් ප්‍රවාහනය කිරීම සඳහා ආරක්ෂාව සපයා දුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයෙකු පොලීසිය අද (27) වට ගනු ලැබුවා. තිමිර සුලෝචන දයානන්ද නැමති 36 හැවිරිදි වියේ පසුවන මොහු අරණායක – පෝඩාපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මෙලෙස හෙරොයින් ජාවාරමෙන් උපයා ගන්නා …